New-clas-add
  • December 6, 2023 5:57 am
  • Colombo
රු2,500per month

උසස්පෙළ Media ( සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය )

Online Class ( Ms. Teams & Zoom)

* මුල් පාඩමේ සිට සියලු කොටස් පිළිවෙලට ආවරණය කෙරේ.
* දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුන්ට සහභාගි විය හැකිය.
* සියලු පන්ති Online Teams & Zoom තාක්ෂණය හරහා පැවැත්වේ.

ඔබේ අවශ්‍යතාව අනුව තනි හෝ කණ්ඩායම් පන්ති සදහා දින වෙනස් කර ගත හැකිය.

Ms. Thilini Prasadika
Contact: 0779800989
Email: prasadikapathirana30@gmail.com

BA (sp) Mass Communication
University of Sri Jayewardhenepura
Dip in Sinhala |Dip in Psychology