රු1,500
තනි හෝ කන්ඩායම් පන්ති නිවසට පැමිණ උගන්වනු ලැබේ.
විශයනිර්දෙශයට අනුකූලව ඒකක ආවරණය කිරීම.
සිද්ධන්ත මුල සිට සරලව සම්පූර්ණයෙන් නිමා කිරීම.
එකකයට අදාල ගැටලු සිද්ධන්ත සමග සාකච්ඡා කිරීම.
Past papers , model papers සියලු කොටස් ආවරණය වන ලෙස සාකච්ඡා කිරීම.
Conducted by Chirantha gamage
MBBS(U,G). (4th year)
university of sri jayawardenapura