hasith-sir-2025
  • June 8, 2023 9:09 am
  • Colombo
රු3,500per month
2025 Special Group Class නව පන්ති ආරම්භය
ජූනි 13 අඟහරුවාදා – ප.ව. 2.30
(ජූනි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ)

2024 Special Group Class – සෑම සෙනසුරාදාවකම උදෑසන 7.00

SCIENCE CIRCLE INSTITUTE – කඩුවෙල

මෙම පාඨමාලාව තුළින්,
☑️ ගැඹුරු හා සංකීර්ණ විශය කරුණු වඩාත් සරලව, නිරවුල්ව පැහැදිලි කිරීම.
☑️ සෑම ඒකකයකටම අදාළ සිද්ධාන්ත, ප්‍රායෝගික පරීක්ෂණ සහ ගැටළු අඩංගු අංගසම්පූර්ණ නිබන්ධන මාලාව.
☑️ පන්තිය තුළදී ගැටළු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
☑️ සෑම වාරයකටම අදාළව වාර විභාග පැවැත්වීම.
☑️ විභාගයට පෙර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර / ආදර්ශ ප්‍රශ්න පත්‍ර සිසුන් ලවා ලියවා පිළිතුරු පරීක්ෂා කොට ලකුණු දීමේ පටිපාටිය (Marking Scheme) සමඟ ලබාදීම.
☑️ සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය.
☑️ ඉහත සියල්ල සමඟින් උසස් පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ලබාගැනීමට අවශ්‍ය මඟපෙන්වීම.

තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සඳහා විමසීම් – 0714446961