රු500
6 – 11 ශ්‍රේණි සඳහා ඉතිහාසය පන්ති
o/L Paper classes
*විෂය නිර්දේශය ආවරණය කිරීම .
*විභාග අනුමානම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම .
*කෙටි සටහන්.
*සිතියම් ලකුණු කිරීම .
*පින්තූර අධ්‍යනය කිරීම .
*පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න පිළිතුරු සාකච්ඡා කිරීම .
තනි හෝ කණ්ඩායම් පන්ති පැවැත්වේ. (සිංහල මාධ්‍ය)
පන්තියට සහභාගිවීමට නම, ශ්‍රේණිය whatapp කරන්න.
078 607 7299 / 075 185 9118