PosterMaker_1681050833316
  • May 5, 2023 12:47 am
  • Gampaha
On Call

අමාරු කියා මග නතර කළ ICT විෂය නැවත ආරම්භ කරමු.

මෙම පන්තියට සහභාගීවන ඔබට ;
– සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කෙරේ.
– අන්තර් ක්‍රියාකාරී ඉගෙනුම් ක්‍රම තුලින් පාඩම් සංවර්ධන කෙරේ.
– සෑම පාඩමක් අවසානයේම ඇගයීම් ලබා දේ.
– ගැටළු සහිත අවස්ථාවලදී විශේෂ අවධානය යොමු කෙරේ.

ONLINE ක්‍රමයට පවත්වන මෙයට
i. තනි පන්තිය
ii. කණ්ඩායම් පන්තිය යන ආකාර දෙකකම සහභාගීවිය හැකිය.

ලියාපදිංචිවීම සඳහා ,
A. දරුවාගේ නම
B. පන්තිය
C. තනි පන්තිය /කණ්ඩායම් පන්තිය යන්න සඳහන් කර වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

වැඩිවිස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න.
075-5118147
071-7918056
( විද්‍යාපීඨ පුහුණු ගුරුවරියක් විසින් මෙහෙයවනු ලැබේ. )