On Call
1. පරිඝණක විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස හදාරමින් කොලඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය.(B.sc – Physical Science – University of Colombo – Faculty of Science)
2. රජයේ පාසලක උසස්පෙළ ICT ගුරුවරයෙකු වශයෙන් වසර 3 කට වැඩි පළපුරුද්ද
3. පරිගණක අධ්‍යන ඩිප්ලොමවේ හොඳම ශිෂ්‍යයා 2012 (Diploma in Computer Studies – Best Performer of the Year – Siksil Institute, Kohuwala)
4.සහකාර මෘදුකාංග ඉංජිනේරුවකු වශයෙන් වසරක පළපුරුද්ද (Associate Software Engineer – Panaceata pvt Ltd, Battaramulla)
5. උපකාරක පන්ති ක්ෂේස්ත්‍රයේ වසර 5 කට වැඩි පළපුරුද්ද.
Features:
- උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (A/L ICT)
- සිද්ධාන්ත (Theory) - ඕබට අවශ්‍යය ඕනෑම විෂය කොටසක් ආවරණය කරගත හැක.
- ප්‍රශ්න පත්‍ර (Paper) - පසුගිය විභාගර , පළාත්, අනුමාන
- පුනරීක්ශණ (Revision) - සීඝ්‍ර පුනරීක්ෂණ,