රු6,000
@ විභාගයට මාස කීයද?
@ තියරි ටික සම්පූර්ණයිද?
@ Electronic, Electrical ටික පුලුවන්ද ?
@පේපරයක් දුන්නොත් ලැජ්ජ නැතුව ලකුණු කියන්න පුලුවන්ද ?
@Short note එකක් තාම හදාගෙන නැද්ද ?
@සිවිල් Automobile පාඩම් විතරද මෙච්චර කල් ඉගෙන ගත්තේ ? එහෙනම් සොරි තමයි . හැරෙන්න කාලය හරි. පසුතැවිලි නොවන්න ඉක්මන් කරල එන්න.
Features:
- With paper Discussion and practical conducting