On Call
උසස් පෙළ සදහා ඉහළ සාමාර්තයක් ලබා ගත් මොරටුව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ශිශ්‍යයෙකු විසින් මෙහෙයවනු ලබයි,මීගමුව,කටුනායක සීදුව,ජා ඇල අවට මූලිකවම මෙහෙයවනු ලබයි.Combined maths ,Physics සහ chemistry විශයයන්වල මගහැරුණු කරුණු,නෝතේරුණු විශය කොටස් සහ ප්‍රශ්න පත්‍ර අද්‍යනය සිදු කරනු ලබයි.නොතේරුණු කොටස් ඉතා සරල අන්දමින් මනා අවබෝදයකින් යුක්තව සාකච්චා කරනු ලබයි.
Features:
- -ප්‍රශ්න පත්‍ර අදයනය
- -සිද්දාන්ත කරුණු සාකච්චාව
- -මග හැරුනු විශය කොටස් අද්‍යනය