රු1,000
English කියන්නෙ අද හැම කෙනෙක්ටම ඕනිම දෙයක් වෙලා. Phonics ඉදන් පටන් අරන් spellings ලියන කෙටි ක්‍රම ගොඩක් එක්ක grammar , reading, writing, speaking and listening වලට focus කරන නිසා අපිට එකම grade එකට batches දෙකක් පටන් ගන්න පුලුවන් උනා කෙටිකාලයකින්. එක class එකකට enroll කරන්නෙ ළමයි 20 ක් පමණි. ඒ අපිට හැම ළමයෙක්ටම focus කරන්න එහෙම නැත්තම් අමාරු නිසයි. අපිකරගෙන යන method එක දැනගන්න call කරන්න පුලුවන්. Classes කරන්නෙ google meet හරහා.
🛑 Grammar
🛑Reading
🛑Writing
🛑Speaking
🛑Dictation
🛑Comprehension
මේ හැමදේම
The new batch will be starting in October. Please call and enroll now.
0773083015 ( WhatsApp)