ඔයගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම මොකක් උනත් ඔයට පුලුවන ඉංග්‍රීසි වලට ‘A’ එකක් ගන්න.
⭕ඔයා කොච්චර ඉංග්‍රීසි පන්ති ගියත් ඔයා exam එකට යන්නේ model papers නොකරද?
⭕ඔයා ලියන Essays, notices, letters bar graphs, pie charts, paragraphs ගුරුවරයකු පර්ක්ශා කරලා ඔයාගේ ලිවිමෙදි වන වැරදී (writings mistakes) ඔයට පැහැදිලි කරලා දුන්නේ නැද්ද?
⭕නැතිනම් ඔය මෙවා හරියට ලියන්න දන්නේ නැද්ද ? නැත්නම් ඔයා ලියන එක හරිද වැරදී ද කියල ඔයටම sure නැද්ද?
⭕ඔය ලියන English වක්‍ය වල ව්‍යකරන (English grammar) වැරදී ද?
⭕Prepositions, verbs, nouns, adverbs, adjectives and conjunction හරියට use කරලා filling blanks ප්‍රශ්නය හරියටම කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ප්‍රශ්නය උඩ තියන ප්‍රශ්නය ඔයට තියෙනවා නම් අකමැත්තෙන් හරි කියන්න වෙනවා ඔයට English වලට හොඳ ප්‍රතිඵලයක් කරා යන්න අමරුයි.😔
😊හැබැයි මේ හැමදෙයක්ම ඔයට පුලුවන් අපෙන් ඉගෙන ගන්න. මේ හැමදෙයක්ම සරලව කියල දෙනවා.
පන්තියේ දි👇
🔥පාසල් පෙලපොත ආවරණය කරනවා මෙත් එක්කම grammar points ටිකත් discuss කරනවා හැමතන්කම.
🔥Essays, notices, notes reports මේ හැම එකක්ම ලියන්න කෙට් ක්‍රම කියල දෙනවා.
🔥🔥එක් එක් ලමයා ගැන පුද්ගලික අවදානය යොමු කරමින් ලමයගේ result එක අපි up කරල දෙනවා. ඒ වගේම,
🔖Writing
🔖Listing
🔖Grammar
🔖Comprehension
🔖 Spoken
සියලු පැති ආවරණය කරමින් English වලට විශිෂ්ඨ සාමර්තයක් කරා එක්කන් යනවා.
⭕ඔබේ මට්ටම කුමක් වුවත් උත්සහය, උනන්දුව තියනවනම් අපි ඔබව විශිෂ්ඨයෙක් කරනවා. ඇවිත් වෙනස අත්විදින්න.💯
Class time එකයි අනිත් හැමදෙයක්මයි දැනගන්න මට Whatsapp message එකක් දන්න.
To know the class time and other details , please send me a text through Whatsapp, and you guys can find me on social media as well.😊
Call us :- 075 158 1017
WhatsApp :- 078 114 5580
Features:
- Conducted by an undergraduate edifier with an undergraduate assistance.