On Call
ගණිතය අමාරුද?
ලකුණු අඩු වෙලාද?
තවමත් ඔබට ගණිතය අමාරුයි කියල හිතෙනවද?
සාමාන්‍ය පෙල ගණිතය විෂය විශිෂ්ඨ ප්‍රතිඵල සමඟ සමත් වීමට අවශ්‍යද?
එසේනම් අපි මුල සිට ආරම්භ කරමු.
අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්.
ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත.
ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්.
- පාසැල් පෙළ පොතෙහි විෂය නිර්දේශය සම්පූර්ණ කෙරේ.
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ.
- නිබන්දන සැපයේ.
- සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්‍රමවේදයක් ඔස්සේ ඉගැන්වීම සිදු කෙරේ
පංති සඳහා, අමතන්න. 0716253603/0716374794
“එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න”
(ඊළඟ පාසල් වර්ෂය ඇරඹුණු පසුව පන්ති සඳහා දිනයක් වේලාවක් වෙන් කර ගැනීම අපහසු බැවින් දැන්මම දිනයක් හා වේලාවක් වෙන් කර තබා ගන්න.)
(ගම්පහ, යක්කල, නිට්ටඹුව, වේයන්ගොඩ, වැලිවේරිය, කිරිඳිවැල, පූගොඩ, වතුපිටිවල, ඌරාපොල, පූගොඩ යන නගර අවට නිවසට පැමිණ ඉගැන්වීම සිදු කරනු ලැබේ)