Captureහ්හ්
  • March 9, 2023 12:49 am
  • Colombo
On Call
Music Classes
> A/L
> O/L
> සංගීත විශාරද විභාග සඳහා
> ගායනය සඳහා හඬ පුහුණුව
> සංගීත භාණ්ඩ වාදන පුහුණුව

Physical Classes – කැළණිය, කිරිබත්ගොඩ, කඩවත, ගම්පහ, වත්තල, රාගම, කොළඹ සහ කඩුවෙල අවට ප්රදේශවල දරුවන් සඳහා කණ්ඩායම් සහ තනි පුද්ගල පන්ති පැවැත්වේ.

Online Classes – ලංකාවේ ඕනෑම ප්රදේශයක සිට සම්බන්ධ විය හැකිය. කණ්ඩායම් පන්ති සහ අවශ්ය නම් තනි පුද්ගල වශයෙන්ද පන්ති පැවැත්විය හැකිය.

වැඩි විස්තර සඳහා 0769340157 අමතන්න.

මෙහෙයවීම : නිවන්ත සඳරුවන් [භාත්ඛණ්ඩේ / සංගීත විශාරද / BA(Hons) Performing Arts in Music – University of Kelaniya]