සිංහල භාෂාව හා සාහිත්‍ය 6 සිට 11 ශ්‍රේණිය දක්වා වසර 24 පළපුරුද්ද සහිත උපාදිධාරි රජයේ පාසැල් උත්තර පත්‍ර පරික්ෂකවරයෙකු නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති පවත්වනු ලැබේ. Online පන්ති ද
පැවැත්වේ.
පන්ති පවත්වන ප්‍රදේශ: රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, අත්තිඩිය,වැල්ලවත්ත, නුගේගොඩ, කිරුළපන, බොරැල්ල, රාජගිරිය, දෙමටගොඩ, වැල්ලම්පිටිය,බත්තරමුල්ල, කොස්වන්න, මාලබේ, කොට්ටේ, තලවතුගොඩ කොළඹ අවට ප්‍රදේශ
ඔබේ දරුවා අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා සූදානම් කරනු ලැබේ.
ජාත්‍යන්තර පාසල් සිසුන් සඳහාද පන්ති පැවැත්වේ.
දුර්වල දරුවන් කෙරෙහි විශේෂ අවදානය යොමු කෙරේ.
පසුගිය O/L ප්‍රශ්න පත්‍ර, බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර, අදර්ශ ප්‍රශ්න පත්‍ර දරුවාට කරවනු ලැබේ. “ඒ” සාමාර්ථයක් සදහා ඔබේ දරුවා මෙහෙයවයි.
A graduate government school answer sheet examiner with 24 years of experience in Sinhala language and literature grades 6 to 11 will come home and conduct individual or small group classes. Online classes are held.
Areas where classes are held: Ratmalana, Mt.Lavinia, Dehiwala, Atthidiya, Wellawatta, Nugegoda, Kirulapana, Borella, Rajagiriya, Dematagoda, Wellampitiya, Battaramulla, Koswatta, Malabe, Kotte, Thalawathugoda and surrounding areas of Colombo.
Your child will be prepared for the O/L General Examination.
Special attention is given to weak children.
Previous O/L papers, Western Province papers, target papers will be done for the child. Lead your child to an “A” pass.